කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.

කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 75,842ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.තවත් කොවිඩ්-19 ආසාදිතයින් 747 දෙනෙකු අද (17) දිනය තුළ සුවය ලබා පිටව යාමත් සමගයි.

මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 53,075 ක් වන අතර ඉන් පුද්ගලයින් 45,170 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (17) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 52,312 ක් වන අතර ඉන් පුද්ගලයින් 44,745 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (13) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 49,539ක් වන අතර ඉන් පුද්ගලයින් 42,620ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 43,298 ක් වන අතර ඉන් පුද්ගලයින් 35,328 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 15,816 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (25) දින වනවිට, මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 21,468 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,446 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

Latest News