සුවය ලැබු සංඛ්‍යාව 71,000 ඉක්මවයි

පෙබ 17, 2021

    මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.තවත් කොවිඩ්-19 ආසාදිතයින් 747 දෙනෙකු අද (17) දිනය තුළ සුවය ලබා පිටව යාමත් සමගයි.

    ඒ අනූව, සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 77,184ක් ලෙස වාර්තා වී තිබේ.

    Latest News