සුවය ලැබූ සංඛ්‍යාව 61,000 ඉක්මවයි

පෙබ 05, 2021

    මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 894 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News