මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1950ක්

ජූනි 20, 2020

    මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1950ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (19) දිනයේ තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමගයි.

    කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙක්ට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හඳුනා ගැනිණ.

    ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙක්.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 09:46

    Latest News