අද (15) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,901 ක් වන අතර ඉන් පුද්ගලයින් 43,746 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2724 ක්.

තවත් 7ක් සුව අතට

අප්‍රේ 18, 2024

අද (14) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (03) උදෑසන 10.00 වන විට සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට, කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව1446ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊයේ (27) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වෙයි.

අද (22) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News