තවත් 2,172ක් සුවය ලබයි

ජූනි 26, 2021

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.

    ඒ අනූව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 216,840ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News