මත්පැන් පෙරුවොත් දේපල පවර ගන්නවා....

අප්‍රේ 14, 2020

    ඇඳිරිනීතිය සමයේ,මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    ඔවුන්ගේ චංචල හා නිෂ්චල දේපළ ද පවරා ගැනීමට කටයුතු කරන බවයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටින්නේ. නීති විරෝධී මත්පැන් පෙරූ ස්ථාන රැසක් ද මේ වන විට පොලීසිය මගින් වටලා තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 18:28

    Latest News