මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 219ක්

අප්‍රේ 14, 2020

    කොරෝනා වෛරසය ආසාදිත බවට තවත් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 219 දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 17:23

    Latest News