ගංජා රැගෙන ගිය සැකකරුට ත්‍රිකුණාමලයේ දී මාංචු

මාර් 02, 2020

    ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදි මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ලඟ තිබී කේරළ ගංජා ග්‍රැම් 40ක් හමුව තිබේ.

    එම සැකකරු වයස අවුරුදු 34 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
    සැකකරු හා අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි, පොලීසිය වෙත භාර දිමට කළ බවයි නාවික හමුදාව පවසන්නේ.

     

     

    Last modified on සදුදා, 02 මාර්තු 2020 12:53

    Latest News