වැඩ තහනමට ලක්ව සිටින ගිහාන් පිලපිටියට නොතීසි

මාර් 02, 2020

    වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සිදුවූ මතභේදාත්මක දුරකතන සංවාද වලට අදාළව අද කැදවූ නඩුවකදී එම නියෝගය නිකුත් කර තිබේ.

    මේ වනවිට ගිහාන් පිලපිටිය මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් අත්හිටුවා ඇත.

    Latest News