නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම්කාර ලක්සිරි මහතා කියා සිටින්නේ ඉකුත්දා ාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකූත්දා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි..