ජල නලයක් කැඩී දින 3ක් - පිළියමක් නැහැ

දෙසැ 10, 2018

    බදුල්ල - කටුපැලැල්ලගම මාර්ගයේ  ජල නලයක් කැඩී දින 3ක් ගතවී ඇතත් වගකිව යුත්තන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැතැයි ජනාව චෝදනා කරති.

    මාර්ගය හරහා ජලය ගලායාම නිසා කටුපැල්ල හා ජලනල මාවතේ ජීවත්වන ජනතාව ද අපහසුතාවට පත්ව සිටී.

    ජලසම්පාදන මණ්ඩලය මේ බව දැන්වුව ද මේ දක්වා පිළියමක් ගෙන නොමැති බවයි ජනතාව පවසන්නේ.

    Last modified on සදුදා, 10 දෙසැම්බර් 2018 09:25

    Latest News