ලක්ෂ 40ක ගංජා තණමල්විල දී වටලයි

ජන 20, 2020

    තණමල්විල,බලහරුව සූරියගොඩ ප්‍රදේශයේ දී ගංජා වගාකර තිබූ හේනක් ඊයේ වටලනු ලැබීය.  ඒ මොණරාගල විශේෂ පොලිස් එක්කය විසින්. 

    අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශයක මෙම ගංජා වගාකර තිබු බවයි, පොලීසිය පවසන්නේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40 ඉක්මවයි.  සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

     

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 09:21

    Latest News