ගලිගමුව අනතුරකින් දෙදෙනෙක් මරුට

ජන 20, 2020

    කෑගල්ල - ගලිගමුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනකු ජීවිතක්ෂයට පත්විය.

    අනතුර සිදුවුනේ අද (20) අළුයම. මියගිය කාන්තාව වයස අවුරුදු 26ක් වන අතර තුණයා 21 වියේ පසුවෙයි. අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 10:20

    Latest News