ආණ්ඩුවට තුනෙන් දෙකක් ගන්න සහය වනවා - හිටපු ජනපති (වීඩියෝ)

ජන 11, 2020
  • ඉදිරි මහ මැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.

    කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    රටට අලුත් ගමනක් බලාපොරොත්තුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දැක්වීමට කටයුතු කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි පැවසීය.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:30

    Latest News