වාලච්චේන,කුරින්දීනගර් ප්‍රදේශයේ දී ටී - 56 ගිනි අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, උතුර පොලිස් ස්ථානයේ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් (2019.07.06) පානදුර උතුරු(කෙසෙල්වත්ත)පොලිස් ස්ථානාධිපතිගේ වැඩතහනම් කර තිබේ.

ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුගෙන් ලද තොරතුරක් මත (08) සොයා ගෙන තිබේ.

Latest News