පොලොන්නරුව, වැලිකන්දේ ඉසෙඩ් - ඩී ඇළට වැටුන වන අලියෙකු වනජිවි නිළධාරින් විසින් ඉන් ගොඩගෙන ඒ ආසන්නයේ පිහිටි රක්ෂිතයකට යොමුකර තිබේ.

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව, හිරිවඩුන්න,අවුඩන්ගාව,දිගම්පතහ ආදී ප්‍රදේශවල දිනපතා සැරිසරන තනි අලියෙකු නිසා ජනතාව  දිවා රාත්‍රී දැඩි භීතියට පත්ව සිටී.

ගලේවෙල - දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් සමත් විය. 

සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වන අලියෙකු විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබේ.

Latest News