ඇළට වැටුණ අලියා බේරා ගැනීම (වීඩියෝ)

දෙසැ 08, 2018
  • පොලොන්නරුව, වැලිකන්දේ ඉසෙඩ් - ඩී ඇළට වැටුන වන අලියෙකු වනජිවි නිළධාරින් විසින් ඉන් ගොඩගෙන ඒ ආසන්නයේ පිහිටි රක්ෂිතයකට යොමුකර තිබේ.

    ඊට ප්‍රදේශවාසින්ගේ සහය හිමි වු බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මෙම වන අලියා අද අලුයම ඇළට වැටි ඇත. ඉන් අනතුරුව ප්‍රදේශවාසින් විසින් වනජිවි නිළධාරින්ට දැනුම් දි තිබේ. එම දැනුම් දිමට අනුව පැමිණි වනජිවි නිළධාරින් පැය 06 පමණ මෙහෙයුමකින් පසු ගොඩට ගැනිමට හැකිව ඇත. වන අලියා ජලය පානය කිරිමට උත්සහ කල අවස්ථාවේ ඇලට වැටෙන්නට ඇති බවයි වනජීවි නිළධාරින් පවසන්නේ. මෙම අලියා අවුරුදු 25 ක් පමණ වනු ඇති.

    wildelephant3 px 900 18 12 08

    wildelephant1 px 900 18 12 08

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 17:25

    Latest News