බුත්තල-කතරගම මාර්ගය වැටී තිබෙන්නේ, යාල ජාතික වනෝද්‍යානය හරහා.

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ සවස හයෙන් පසුව ගමන් කරන වාහනවලට තනි අලියෙකුගෙන් බාධක සහ හිරිහැර සිදු වෙන බව වාහන හිමියෝ පවසනවා.

ඇතෙක් වන අලියෙක් අතර සටහක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා.

ගිරාදුරුකෝට්ටේ කොටලීය මහවැලි ගම්මානයේ ගෙවත්තක වැසිකිළි වලකට කැපූ වලකට වැටී සිරවී සිටි වන අලියකු බේරා ගනී.

කලා වැව රක්ෂිතයේ ජීවත් වුණු දැවැන්ත දළ හස්තියෙකු වන රේවත නම් හස්තිරාජයා මියගොස් තිබේ.

වන අලින් නැරඹීම සඳහා ඔවුන් අසළ වාහන නවතාගෙන සිටීම නොකරන්නැයි,වනජීවී නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ සිට අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයට අද උදේ වන අලි දෙදෙනෙක් කඩා වැදී තිබේ.

පොළොන්නරුව මැදිරිගිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් වන අලි තර්ජනයට ලක්ව තිබේ.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලිවැට පාදක කරගත් පරිසර හිතකාමී මී මැසි පාලන ව්‍යාපෘතියක් හඳුන්වාදීමට වයඹ පළාත් කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අලිවැට ආරක්ෂා කිරිම සදහා සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින් යොදවන බව වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රස්න මහතා පවසයි.

Latest News