Menubar

වනාතවිල්ලුවේ දැවැන්තයා වෙඩි ප්‍රහාරයෙන් මරුට

ජන 01, 2019

    වනාතවිල්ළුව - රාල්මඩුව ප්‍රදේශයේ සැරි සැරූ වන අලියකු වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

    වයස අවුරුදු 20 / 25 පමණ විය හැකි මෙම වන අලියාගේ ඉදිරි පස පාදය අසල හා පිටුපස මැද වෙඩි වැදීම සිදුවී ඇති බව දක්නට ලැබේ.

    ඉකුත් 31 දා දහවල් කාලයේ වෙඩි වැදී සිටි අලියා, එම් ප්‍රදේශයේ රක්ෂිත ආසන්නයේ වැටී සිටිනු ගම්මුන් දැක වනජීවී කාර්යාලයට දැනුම් දී තිබේ. අලියාගේ උස අඩි 8 ½ පමණවේ. වන ජීවී නිළදාරින් ප්‍රථිකාර කලත්  අද උදෑසන අසාධ්‍ය තත්වයේ පසු මෙම අලියා මිය ගොස් තිබේ.

    Latest News