“රේවත” ඇත් රජු මිය යයි (PHOTOS)

මාර් 10, 2021

    කලා වැව රක්ෂිතයේ ජීවත් වුණු දැවැන්ත දළ හස්තියෙකු වන රේවත නම් හස්තිරාජයා මියගොස් තිබේ.

    කලාවැව රක්ෂිතය තුළ අනවසර වගා බිමකට ඇද තිබූ අනාරක්ෂිත අනවසර විදුලි වැටක ගැටීමෙන් මෙම හස්තියාට ඊයේ රාත්‍රියේදී විදුලි සැර වැදී තිබුණු බවයි, පරිසරවේදීන් පවසන්නේ.

    කලා වැව රක්ෂිතයට සුන්දරත්වය එක් කරමින් සැරිසරන ඈත් රංචුවේ විශාලතම දළ හස්තියා ලෙස වාර්තා වූයේ ද වයස අවුරුදු 43ක් පමණ වන මෙම රේවත නම් හස්ති රාජයායි.

    156889503 2836225413300610 8458243975956555999 n

    156889503 2836225413300610 8458243975956555999 n

    Latest News