දින කිහිපයක් තිස්සේ ගලෙන්බිදුණුවැව අලි සටනක්

අප්‍රේ 03, 2021

    ඇතෙක් වන අලියෙක් අතර සටහක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා.

    ඒ ගලෙන් බිදුණුවැට ප්‍රදේශයෙන්. ගම්වාසීන් පවසන්නේ, මෙම අග්බෝ නම් ඇතා සහ වන අලියා අතර සටන දින කිහිපයක සිට පැවති බවයි.

    ගලෙන්බිඳුණුවැව,මොරගොඩ,මාන්නන්කට්ටිය වැව් ඉස්මත්තේ පැවති මෙම ගැටුමට හේතුව,තම සහකාරියගේ අයිතිය වෙනුවෙන් බවයි,ප්‍රදේශවාසීන් පවසන්නේ.

    සටනින් තුවාල ලබා සිටින වන අලියා මේ දිනවල මාන්නන්කට්ටිය වැවේ සැරිසරන බවයි, වාර්තා වන්නේ.

    Latest News