වන අලි ගම්වැඳීමෙන් ජන ජිවිතයට බාධා...(වීඩියෝ)

සැප් 27, 2022
  • වන අලි පලවා හැරීමට යොදා ගන්නා අලි වෙඩි සඳහා රජය වසරකට රුපියල් කෝටි 280 ක් වැය කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

    වසරකට අවශ්‍ය අලි වෙඩි සංඛ්‍යාව ලක්ෂ 14 ක්.

    Latest News