අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී, වන අලියෙකු මරුට...(වීඩියෝ)

අගෝ 18, 2022
  • වවුනියාව-ගනේෂපුරම් ප්‍රදේශයේදී අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී, වන අලියෙකු මියයාම සම්බන්ධයෙන් එහි කාන්තාවක අත්අඩංගුට ගෙන තිබෙනවා.

    අප වාර්තාකරු සඳහන් කළේ, ඇය අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි....

    Latest News