ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ඊයේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.
පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

‍පිරමිඩ යෝජනා ක්‍රම ආශ්‍රිත මූල්‍ය වංචා සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

‍‍නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, තීරණය කර තිබෙනවා.

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යමින් පවතින අතර, පාරිභෝගික විශ්වාසයද යළි ගොඩනැගෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තු විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එම තීරණයට එළඹ ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමකදී.

Latest News