පිරමීඩ මුදල් වංචා ගැන මහ බැංකුව සීරුවෙන්

අගෝ 25, 2023

    ‍පිරමිඩ යෝජනා ක්‍රම ආශ්‍රිත මූල්‍ය වංචා සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි වංචාවලට හසු නොවී නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙසයි.

    ඊයේ සවස පැවති 2023 හය වැනි මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    Latest News