පොලී අනුුපාතය ගැන තීරණයක් ගනී

ජන 23, 2024
    පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ, ඊයේ පැවති රැස්වීමක දී. නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 ක සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 ක දැනට පවතින මට්ටම්වලම ප වත්වාගෙන යාමට ඒ අනුව තීරණය කර ඇති බවයි, මහ බැංකුව නිවේදනය කරන්නේ.

    Latest News