කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වල දී එන්නත් ලබාදීම අද ආරම්භ කෙරිණ.

දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 25ක් තුළ විශේෂ අධි සත්කාර ඒකක ස්ථාපිත කිටීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ආර්ජන්ටිනාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, එරට රෝහල් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වීමට නියමිතයි.

වෛරසය ආසාදනය වීමෙන් රෝග ලක්ෂණ පෙන්වන්නේනම් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මධ්‍යස්ථාන 18ක් ක්‍රියාත්මකයි.

දෛනිකව චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් තවත් රෝහල් 3 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා කළුතර,බදුල්ල,රාගම,ගම්පහ,මීගමුව ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් 12ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී සහ අලුත් කිරීමේ දී සැහැල්ලු වාහන බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතිකය ඉදිරියේ දී රජයේ රෝහල්වලින් ලබාගැනීමේ අවස්ථාව සැලසීමට, නියමිතයි.

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) පෙරවරු 10.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කෙරේ.

Latest News