කොරෝනා ප්‍රතිකාර සඳහා රෝහල් 18ක්

මාර් 18, 2020

    වෛරසය ආසාදනය වීමෙන් රෝග ලක්ෂණ පෙන්වන්නේනම් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මධ්‍යස්ථාන 18ක් ක්‍රියාත්මකයි.

    අයි.ඩී.එච්. උණ රෝහල,කොළඹ ජාතික රෝහල,රිජ්වේ ආර්යා ළමා රෝහල,කාසල්වීදිය කාන්තා රෝහල,මුල්ලේරියාව මූලික රෝහල,රාගම ශික්ෂණ රෝහල,මීගමුව දිස්ත්‍රික් රෝහල,ගම්පහ දිස්ත්‍රික් රෝහල,මහනුවර මහ රෝහල,කරාපිටිය ශික්ෂණ රෝහල,හම්බන්තොට දිස්ත්‍රික් රෝහල,යාපනය දිස්ත්‍රික් රෝහල,මකඩලපුව දිස්ත්‍රික් රෝහල,අනුරාධපුරය දිස්ත්‍රික් රෝහල,කුරුණෑගල දිස්ත්‍රික් රෝහල,බදුල්ල දිස්ත්‍රික් රෝහල,රත්නපුර රෝහල හා පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල එම ප්‍රතිකාර මධ්‍යස්ථානයි.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 08:09

    Latest News