GMOA බියවූ සුවසැරියෙන් තවත් මෙහෙයුමක්

අප්‍රේ 11, 2019

    දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) පෙරවරු 10.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කෙරේ.

    ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි. මීට පෙර ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152 ක් රෝහල්වලට බෙදාදී ඇත.

    සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නවීන ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය. මෙතෙක් කල් රෝහල්වලට ලබාදෙනු ලැබුයේ සාමාන්‍ය වර්ගයේ ගිලන් රථය

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 08:56

    Latest News