මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනටමුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13)පෙ.ව 06.00ට ඉවත් කෙරේ.

සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු  රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා රට පුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනාගැනීම වෙනුවෙන් පොලීසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.

වේයන්ගොඩ - නිදහස් මාවතට ඊයේ සිට සංචාරණ සීමා පනවා තිබේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව පත්වාගෙන යාම හා ඉවත් කිරීම හා අලුතින් පැනවීම පිළිබඳව සංශෝධනයක් සිදුකර තිබේ.

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්තු 20 වැනිදා සිට අද (06/02) දක්වා කාල තුල ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 68,263ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Latest News