ඇඳිරිනීතිය කැඩූ 68,000කට අධික පිරිසක් අත්අඩංගුවට

ජූනි 02, 2020

    මාර්තු 20 වැනිදා සිට අද (06/02) දක්වා කාල තුල ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 68,263ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් භාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 19,257ක්. ඇඳිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ සංඛ්‍යාව 24,127ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
    නඩු පැවරීම්වලට අදාළව දඩුවම් පමුණුවා ඇති සංඛ්‍යාව 9968ක් බවයි වාර්තා වන්නේ.

    Latest News