වේයන්ගොඩ - නිදහස් මාවතට සංචාරණ සීමා

දෙසැ 11, 2020

    වේයන්ගොඩ - නිදහස් මාවතට ඊයේ සිට සංචාරණ සීමා පනවා තිබේ.

    එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News