දිවයිනටම පොලිස් ඇඳිරිනීතිය

මැයි 09, 2022

    සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

    මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු එය ක්‍රියාත්මක වන බවයි පොලීසිය දැනුම් දෙන්නේ.

    Last modified on සදුදා, 09 මැයි 2022 14:40

    Latest News