ඇදිරි නීතිය බලාත්මක කාලය තුළ ගමන් බිමන් සඳහා අවසර ලැබෙනුයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.
හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා රට පුරා නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.