කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අද දින රට පුරා ඇඳිරිනීතිය පනවන බව රජය නිවේදනය කරයි.

පොදු ප්‍රවාහන සේවා අද ආරම්භ වීමත් සමග ඇඳිරිනීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය ධාවනය කෙරිණ.

ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද (20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

ඉරාක අගනුවර,බැග්ඩෑඩ්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දෙවන දිනය අදයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමට ප්‍රදේශ බලධාරීන් කටයුතු කර තිබේ. ඒ පෙරහැරකට සහභාගී වූ ෂියා මුස්ලිම්වරුන් හා ආරක‍ෂක අංශ අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ රාත්‍රි 10.00ට ක්‍රියාත්මක වූ පොලිස් අඳිරි නිතිය අද පෙරවරු 4.00න් අවසන් විය.

Latest News