අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සදහා අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වනවා.

තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා.

තායිලන්තයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තායිලන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 30 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.  වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඊශානදිග ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකයි.

තායිලන්තය නොවැම්බර් මස 01 වැනිදා සිට සංචාරකයින් සදහා රට විවෘත කිරීමට අපේක්‍ෂා කරන බව එරට රජය පවසයි.

තායිලන්තයේ කොරාට් නුවර සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තිබේ.

තායිලන්ත රජ කුමරිය එරට අගමැති ධුරය සඳහා තරග වැදීමේ තීරණය තායිලන්ත රජුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඊයේ ආරම්භ විය. දෙරටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට මෙය පිටුවහලක් වනු ඇති.

Latest News