අගමැති තායිලන්තයට

මැයි 31, 2023

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සදහා අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වනවා.

    අග්‍රාමාත්‍යවරයා සමඟ තව දූත පිරිස 11 දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. 

    Latest News