දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හි රත්රන් පතලක සිදු වූ නයිට්‍රේට් ඔක්සයිඩ් වායු කාන්දුවකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

48 හැවිරිදි Misuzulu Zulu, වසර 50 කට පසු පසුගිය වසරේ මාර්තු මාසයේදී මිය ගිය ඔහුගේ පියා වන Goodwill Zwelithini ගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතය.

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගින්නකින් අලාභහානි සිදුව තිබෙනවා.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජාකොබ් සුමා අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට දැඩි විරෝධතා රැල්ලක් හටගෙන තිබෙනවා.

ලොව පුරා පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වූ දකුණු අප්‍රිකාවේ දස නිවුන් දරු උපත අසත්‍යයක් බව නිල වශයෙන් තහවුරු වී තිබේ. ඇය පසුගිය වසර කිහිපය තුළ ගැබ් ගැනීමකටවත් ලක් නොවී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකානු මවක් එකවර දරුවන් 10 දෙනෙක් බිහි කර තිබේ. වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාව ලෙසයි,එය සැලකෙන්නේ.

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සම්ප්‍රේෂණය වූවක් බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් පවසයි.

දකුණු අප්‍රිකාවේ අද (02) අලුයම වන විට වෛරස ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,153ක්.

දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ වූ ජනතාව ආධාර ලබාගැනීමට කිලෝ මීටර් ගණනාවක් දිගු පෝලිම්වල රැස්ව සිටියේය.

Latest News