ද.අප්‍රිකාවේ ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයි

අගෝ 02, 2020

    දකුණු අප්‍රිකාවේ අද (02) අලුයම වන විට වෛරස ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,153ක්.

    සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 503,290ක් බවට තහවුරු වී තිබේ. දකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පසුවනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටයි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 12:24

    Latest News