විස්සයි20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකා සංචිතය

අප්‍රේ 30, 2024

    2024 ICC T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.


    1) ඒඩ්න් මාක්රම් (නායක)
    2) ඔට්නීල් බාට්මන්
    3) ජෙරල්ඩ් කොට්සී
    4) ක්වෙන්ටන් ඩී කොක්
    5) බජෝන් ෆෝචූන්
    6) රීසා හෙන්රික්ස්
    7) මාකෝ ජැන්සන්
    8) හෙන්රිච් ක්ලාසන්
    9) කේෂව් මහාරාජ්
    10 ) ඩේවිඩ් මිලර්
    11) එන්රිච් නො‍ජේ
    12 ) කගීසෝ රබාඩා
    13 ) රයන් රිකෙල්ටන්
    14 ) ටබ්රායිස් ෂම්සි
    15 ) ට්‍රිස්ටන් ස්ටබ්ස්


    නන්රේ බගර්, ලුන්ගි න්ගිඩි අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

    Latest News