ජපානයේ ස්වභාවික විපත්වල දී ව්‍යාජ පුවත් ප්රචාරයවීමේ අවදානම් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාජ පුවත් ප්‍රචාරණය වැළැක්වීම සඳහා ලොව ප්‍රමුඛතම සමාගම් සමග එක්වී කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි, ජපාන රජය සඳහන් කරයි. ෆේස්බුක්,යාහු,ගූගල් වැනි සමාගම්වලට අමතරව තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන පෞද්ගලික අංශයේ ආයතන ද මේ සඳහා යොදා ගන්නා බව ජපාන සන්නිවේදන අමාත්‍යාංශය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.