බඩුත් එක්ක රොකට්ටුවක් උඩට

නොවැ 12, 2018

    නවසීලන්තය සාර්ථකව රොකට්ටුවක් අභ්‍යවකාශගත කර තිබේ. මෙහෙයුම නම් කර තිබුණේ, ඉට්ස් බිස්නස් ටයිම් ලෙසයි.

    නවසීලන්තයේ මාහියා අර්ධද්වීපයෙන් රොකට්ටුව ඊයේ අභ්‍යාවකාශ ගත කෙරුණි. වාණිජ භාණ්ඩ රැගත් චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණේ පළමු වරටයි. රොකට් ලැබ් සමාගම විසින් මෙය අභ්‍යවකාශගත කර තිබේ.

    එහි දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙයයි. 2019 වසරේ දී අදාළ සමාගම අභ්‍යවකාශ මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි.

     

     

    =============================

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts
    සමග එක්වන්න..Ru News Alert Super 00238

     

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 15:32

    Latest News