මීටර් 400න් අමෙරිකාවට ලෝක වාර්තාවක්

අගෝ 09, 2024
    මීටර 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කමද සමග නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකානු ක්‍රීඩිකා සිඩ්නි මැක්ලග්ලින් සමත් වුණා.

    ඇය තරගය අවසන් කළේ, තත්පර 50 දශක 37 ක කාලයකින්.

    අමෙරිකාවේ ඇනා කුක්රල් එහි රිදී පදක්කමත්, නෙදර්ලන්ත ක්‍රීඩිකා ෆෙන් කේ බොල් එහි ලෝකඩ පදක්කමත් හිමි කර ගත්තා.

    Latest News