සත් මසක දරු ගැබක් කුස දරා ඔලිම්පික් ගිය නාඩා

ජූලි 30, 2024
    ඊජිප්තු ක්රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබෙනවා.

    එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේ දී පරාජයට පත්වුණා. ඇය පරාජයට පත්වුනේ අමෙරිකානු ක්රීඩිකාවක් හමුවේයි.

    පසුව අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි.
     
    නාඩා මෙවර සහභාගි වී ඇත්තේ සිය තුන්වැනි ඔලිම්පික් උලෙළටයි.

    Latest News