යුක්‍රේනයේ බක්මුට් නගරයේ දරුණු සටන්

ජූනි 06, 2023

    යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් ජර්මන් සහ ප්‍රංශ යුද ටැංකි කිහිපයක් විනාශ කළ බව, රුසියාව පවසනවා.

    එහෙත්, තම හමුදා බක්මුට් නගරයේ සාර්ථක ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි, යුක්‍රේන නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය හන්නා මලියර් පවසන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුක්‍රේන හමුදා රහසිගත මෙහෙයුම් රැසක් සැලසුම් කරමින් සිටින බවයි. එහෙත්, එම සියලු උත්සහයන් ව්‍යර්ථ කරන බව, රුසියානු හමුදා පවසනවා. යුක්‍රේනයේ බක්මුට් නගරයේ දරුණු සටන් හට ගෙන තිබෙනවා.

    Latest News