යටත් වූ තම ප්‍රදේශ තුනක් යළි යුක්‍රේනය අල්ලා ගනී

ජූනි 12, 2023

    තම රටේ ප්‍රදේශ තුනක් යළි අත්පත් කර ගැනීමට හැකි වූ බව යුක්‍රේන රජය පවසනවා.

    රුසියානු හමුදාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිප්‍රහාරවලදී මෙම ජයග්‍රහණය ලබාගත් බවයි ඔවුන් පවසන්නේ. යුක්‍රේන හමුදා යළි අත්පත් කරගත් ප්‍රදේශවල ජය සමරන අයුරු විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. ඉකුත් සෙනසුරාදා ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු යුක්‍රේනය ප්‍රධාන කලාප තුනක් යළි අත්පත් කරගත් පළමු අවස්ථාව මෙයයි.

    Latest News