ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

මැයි 09, 2023

    පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, එරට ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණ පරිශ්‍රයේදී.  පකිස්තානයේ අතුරු හමුදා නිලධාරීන් විසින් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණයේ පැවති නඩු විභාගයකට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී හිටපු අගමැතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

    Last modified on අඟහරුවාදා, 09 මැයි 2023 17:24

    Latest News