ආයුධ "රාජ්‍යයේ ගෞරවය සහ නිරපේක්ෂ බලය" නියෝජනය කරන අතර "පෘථිවියේ න්‍යෂ්ටික අවි පවතින තාක්" ඒවා සංවර්ධනය කිරීම දිගටම කරගෙන යන බව ඔහු පවසා ඇත.
උතුරු කොරියාව මේ වසරේ 20 කට වඩා අධික මිසයිල සංඛ්‍යාවක් දියත් කිරීම සිදු කර ඇත. එමෙන්ම හත්වන භූගත න්‍යෂ්ටික අත්හදා බැලීමකට ද සූදානම් බව ද CNN ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.