ආපසු හැරවිය නොහැකි ජනපති

ඔක් 29, 2022

    උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවා ඇති අතර ඒවා ආරක්ෂිත තත්වයේ පවතින බව එහි නායක කිම් ජොන් උන් පසුගිය මාසයේ ලොවට ප්‍රකාශ කළේය.

    ආයුධ "රාජ්‍යයේ ගෞරවය සහ නිරපේක්ෂ බලය" නියෝජනය කරන අතර "පෘථිවියේ න්‍යෂ්ටික අවි පවතින තාක්" ඒවා සංවර්ධනය කිරීම දිගටම කරගෙන යන බව ඔහු පවසා ඇත.

    උතුරු කොරියාව මේ වසරේ 20 කට වඩා අධික මිසයිල සංඛ්‍යාවක් දියත් කිරීම සිදු කර ඇත. එමෙන්ම හත්වන භූගත න්‍යෂ්ටික අත්හදා බැලීමකට ද සූදානම් බව ද CNN ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 14:57

    Latest News