ඕස්ට්‍රේලියා යුද සහයත් යුක්රේනයට

ඔක් 27, 2022

    රුසියාවට එරෙහි සටනේදී යුක්රේන හමුදාව ශක්තිමත් කිරීමට පුහුණුව ලබා දෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා.

    රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වී අදට දින 246ක් ගත වී තිබෙනවා. යුක්රේන බලධාරින් පවසන්නේ, සිය හමුදාව නැගෙනහිර ඩොන්බාස් කලාපයට අයත් ප්‍රධාන නගර දෙකක් අසල ස්ථාන ගත කර ඇති බවයි. රුසියානු හමුදාව එම නගර වෙත යළි පහර දීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

    යුක්රේනන හමුදා‍ව දිගු කාලීන සටන් සඳහා පුහුණු කිරීමට තමන් පියවර ගන්නා බව ඕස්ට්රේවලියානු රජය පවසනවා. එම පුහුණුව බ්රිකතාන්යපයේදී ලබා දීමට සැලසුම් කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 18:32

    Latest News